නවතම පුවත්

මේ වසරේ ඩෙංඟු රෝගින් 50% කින් ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙම 2019 වසරේදී ,, පසුගිය වසරට සාපේක්ෂව 50% කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටීපසුගිය වසරේ ඩෙංගු රෝගීන් 51000 ක් වාර්තා වී ති අතර 2019 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000 කට අධික බව වාර්තාවේ, මේ වන විටත් කොළඹ, ගම්පහ,මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව වාර්තාවේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්