නවතම පුවත්

කහ පළගැටියාගේ වැඩිම හානිය ගෘහස්ත වගාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ දිනවල රට පුරාම සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින කහ තිත් පළඟැටියා මේ දක්වා වැඩිම හානියක් සිදුකර තිබෙන්නේ ඒ ගෘහස්ථ වගාවන්ට බව කර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පලගැටිය නිසා ආර්ථික බෝග වගාවන්ට හානි සිදුවූ අවස්ථා අවම බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් පැවසුවේ.

කහ තිත් පළගැටියා ශ‍්‍රී ලංකාවට අලූ‍තින් පැමිණි සත්ව විශේෂයක් නොවන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා කෘෂි රසානික යෙදීමට වඩා පුළුස්සා දැමීම හෝ වෙනත් යාන්ත‍්‍රික ක‍්‍රම මගින් කහ තිත් පළඟැටියා මර්දනය කිරීමටයි. කෘෂි නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින්නේ.

මෙම උවදුර පිළිබඳ දැනුම් දීමට දුරකථන අංක දෙකක් ද විවෘත කර තිබෙනවා. ඒ 1920 ක්ෂණික ඇමතුම් අංකය සහ 0812 388 316 යන දුරකතන අංකයයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්