නවතම පුවත්

කළුතර- පොලොන්නරුව දිස්ත්‍රික්වල ප්‍රදේශ 17ක් ලොක්ඩවුන්

අසංක

අසංක

කළුතර දිස්ත්‍රික්කයේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්‌ හුදකලා කළ බව යුද හමුදපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.

ඒ අනුව හුදෙකලා කරන ලද ප්‍රදේශ පහතින්‌ දැක්වේ.

බදුරලිය පොලිස්‌ බල ප්‍රදේශයේ

බොල්දුන්න ග්‍රාම නිලධාරී වසම
ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම
මිදාන ග්‍රාම නිලධාරී වසම
මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම
පැළෑද ග්‍රාම නිලධාරි වසම
හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

තීනියාවල පොලිස්‌ බලපුදේශයේ

තිනියාවල ග්‍රාම නිලධාරී වසම

මීගහතැන්න පොලිස්‌ බල ප්‍රදේශයේ

වල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
මාකලන්දව ග්‍රාම නිලධාරී වසම
බෝතලාව ග්‍රාම නිලධාරී වසම
කටුකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
පහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම
මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම

පොලොන්නරුව දිස්ත්රික්කයේ

සරුබිම ග්‍රාම නිලධාරි වසම
ඇළහැර ග්‍රාම නිලධාරී වසම

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්