නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී දේවස්ථානයක් වෙත දිවයමින් 49 කට මරු දැකවමින් වෙඩි තැබීමක් එල්ල කළ ඕස්ට්‍රේලියානු ජාතික සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ෙමෙම ෙවෙඩිතැබීම ෙෆේස්බුක් ඔස්සේ සජීවීව මුදාහැර තිබූ අතර සිද්ධියට ෙපෙර පිටු 80කින් යුත් පාපෝච්චාරණයක් ද කර තිබුණි.
මේ සම්බන්ධයෙන් ට්විටර්, ෆේස්බුක් හා යූටියුබ් යන සමාජ ජාල ඒ්කාබද්ධ මෙහෙයුමක් දියත් කළ අතර ඒම වීඩියෝව හා ඒය මුදාහැරි සියලුම ගිණුම්වලින් ඒය ඉවත් කර දැමීමට ඔවුන් කටයුතු කර තිබුනි.
බංග්ලාදේශ හා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වීමට තිබූ අතර ඒම තරගය ද ෙමේ ෙහේතුවෙන් අවලංගු කෙරිණ
පෙර පුවත්
ක්‍රයිස්ට්චර්ච්හි වෙඩික්කරු සිද්ධිය ලයිව් දීලා- පිටු 80ක පාපෝච්ඡාරණයකුත් https://bit.ly/2Coo35G
බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නවසීලන්තයේදී ත්‍රස්ත ප්‍රහාරයක් VIDEO https://bit.ly/2TRfJp3