නවතම පුවත්

ක්‍රයිස්ට්චර්ච් වෙඩික්කරු අත්අඩංගුවට

අසංක

අසංක

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී දේවස්ථානයක් වෙත දිවයමින් 49 කට මරු දැකවමින් වෙඩි තැබීමක් එල්ල කළ ඕස්ට්‍රේලියානු ජාතික සැකකරු පොලිස් අත්අඩංගුවට ‌ගෙන තිබේ.

ඔහු ‌‌ෙමෙම ‌ෙවෙඩිතැබීම ‌ෙෆේස්බුක් ඔස්සේ සජීවීව මුදාහැර තිබූ අතර සිද්ධියට ‌ෙපෙර පිටු 80කින් යුත් පාපෝච්චාරණයක් ද කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ට්විටර්, ‌‌ෆේස්බුක් හා යූටියුබ් යන සමාජ ජාල ඒ්කාබද්ධ ‌මෙහෙයුමක් දියත් කළ අතර ඒම වීඩියෝව හා ඒය මුදාහැරි සියලුම ගිණුම්වලින් ඒය ඉවත් කර දැමීමට ඔවුන් කටයුතු කර තිබුනි.

බංග්ලාදේශ හා නවසීලන්ත ‌ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වීමට තිබූ අතර ඒම තරගය ද ‌ෙමේ ‌ෙහේතුවෙන් අවලංගු ‌කෙරිණ

පෙර පුවත්

ක්‍රයිස්ට්චර්ච්හි වෙඩික්කරු සිද්ධිය ලයිව් දීලා- පිටු 80ක පාපෝච්ඡාරණයකුත් https://bit.ly/2Coo35G

බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නවසීලන්තයේදී ත්‍රස්ත ප්‍රහාරයක් VIDEO https://bit.ly/2TRfJp3

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි