නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ෂම්මි සිල්වා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ෂම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට  පත්කරමිනි. ෂම්මි සිල්වා ඡන්ද 83ක් ලබාගැනීමට සමත්ව ඇති අතර ජයන්ත ධර්මදාස මහතාට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 56ක් පමණි.

ෂම්මි සිල්වා තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් තරග කළ අතර ජයන්ත ධර්මදාස මහතා රණතුංග පාර්ශ්වයෙන් තරග වැදුණි.

ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු භාණ්ඩාගාරිකවරයාද වෙයි.ක්‍රිකට් නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයේදී මේ වන විට පැවැත්වෙමින් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්