නවතම පුවත්

ක්‍රිකට් පාලක මණ්ඩලය ගැනත් ‌වෝහාරික විගණනයක්

අසංක

අසංක

ප්‍රබෝධා ‌හෙට්ටිආරච්චි

ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් ඉදිරියේදී වෝහාරික විගණනයක් සිදුකරන බව විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා පවසයි.

වැදගත් යැයි සිතන පුද්ගලයන්ගේ වංචනික ක්‍රියාකලාපය පිළිබද සිය ‌නොසතුට පළකරමින් ශ්‍රී ලංකා මහබැංකුවේ සිදුවූ බැදුම්කර වංචාව පිළිබද සිහිගන්වමින් ‌හෙතෙම ‌මේ බව කියාසිටියේ කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මාන ප්‍රදානෝත්සවයකට එක් වෙමිනි.

රාජ්‍ය සේවයේ වසරකට දූෂණ සිද්ධීන් 5000ක් පමණ වාර්තා වන බව ද ‌හෙතෙම ඒහිදී අනාවරණය ක‌‌ළේය.

සෑම වසරකම  දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වුවහොත් රටේ පවතින විසදාගැනීමට අපහසු ප්‍රශ්න පවා විශාල වශයෙන් සිදුකළ හැකි බවද ඒ මහතා එහිදි කියාසිටියේය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ සුදු කරපටි වංචා වැඩි වී ඇති බව ‌හෙතෙම ‌පෙන්වා ‌දුන්නේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්