නවතම පුවත්

කාරක සභා ගැන තීන්දුවක් ගන්න අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අහෝසිවී පවතින කාරක සභා සඳහා සාමාජිකයන් පත්කිරිම පිලිබඳ සාකච්චා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වේ. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන අතර ඒ අනුව අද පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත. මේ සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් සහභාගිවීමට නියමිතය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්