කාරයක සිටි යුවළකගෙන් අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ගල්කිස්ස බොරුපන ප්‍රදේශයේ දී මෝටර් රථයක් තුළ අශෝභන ලෙස හැසිරුණ බවට චෝදනා කරමින් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රු.30000ක අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.