නවතම පුවත්

කාලගුණේ හොඳ නැත්නම් සාපෙළ සිසුන් ළඟම තැනට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අයහපත් කාලගුණ තත්ත්වයක් ඇතිවුවහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් ආසන්නතම විභාග මධ්‍යස්ථාන වෙත යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

මේ අනුව විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පුජිත මහතා සඳහන් කර සිටින්නේ , අයැදුම්කරුවෙකුට මෙවැනි යම් බාධාවක් පවතී නම් ගතයුතු උපදෙස් පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇති බවයි.

මෙවර විභාගය හෙට සිට ලබන 12 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!