නවතම පුවත්

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම ISIS බාරගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ලන්ඩන් පාලම මතදී පෙරේදා දින එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි. එස් අයි එස් ත්‍රස්ත විසින් සංවිධානය භාරගෙන ඇත. අයි එස් අයි එස් සංවිධානයේ සටන්කරුවෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව, එම ත්‍රස්ත සංවිධානයට අයත් අමාක් වෙබ් අඩවියේ සටහන් කර ඇත . පෙරේදා රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මත සිදු වූ පිහි ඇණුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තව ත් තිදෙනෙකු තුවාල ලැබුහ.

එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, 28 හැවිරිදි උස්මාන් ඛාන් නමැත්තෙකි.එම අවස්ථාවේ පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඔහු මිය ගියේය ..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්