කාලයක් බලා සිටි එන්නත් තොගය අනිද්දා එයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් අනිද්දා (31) ශ්‍රී ලංකාවට ලැබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින්ට  දෙවැනි මාත්‍රාව ලෙස මෙම එන්නත් ලබාදීමට සෞඛ්‍ය අංශ සැලසුම් ලර ඇත

ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 540,000ක් දෙනා දැනට මෙරට සිටින බවත් සෞඛ්‍ය අංශ පවසයි