නීතිවිරෝධි ලෙස කැනඩාවට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 26 දෙනකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් කරන ලද වැටලීමකදීය
ඔවුන්ගෙන් හෙළිකරගත් තොරතරුවලට අනුව මෙම නීතිවිරෝධි සංක්‍රමණය සදහා මොවුන් අතිවිශාල මුදලක් ද වැය කර තිබේ
අත්අඩංගුවට ගැනුණු සංක්‍රමණිකයන් පිරිස පොලිසිය වෙත භාරදීමට කටයුතු යොදා තිබේ.