නවතම පුවත්

දිගටම වතුර දෙන්නත් අමාරුයිලු

අසංක

අසංක

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පැය 24 පුරා ජලය සැපයීමේ දුෂ්කරතා මතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. මේ වන විට බොහෝ ජල මුලාශ්‍රවල ජල මට්ටම ද ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවයි.

මේ දිනවල සිදුවන විදුලි විසන්ධි කිරීම ද ජල සම්පාදනයට බලපා ඇති බව ඔහු සඳහන් කළේ ය.

පවතින තත්වය හමුවේ අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කලක සිට රටපුරා පවතින වියළි කාලගුණය ඊට හේතුවී තිබේ.

වියළි කාලගුණය නිසා ජල මූලාශ්‍රවල ජලය සිඝ්‍රයෙන් සිඳී යාම බරපතළ ගැටලුවක් වී ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

මේ දිනවල සිදුවන විදුලිය කප්පාදුව ද අඛණ්ඩ ජල සැපයුමට බාධාවක් වී ඇතැයි සදහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්