නවතම පුවත්

කැන්ඩි වෝරියර්ස් හමුවේ සොෆ්ට්ලොජික් කලම්බෝ ස්ටාර්ස් තියුණු ජයක්

Roshan

Roshan

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (14) රාත්‍රි පැවති 15වැනි තරගයෙන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පරදා සොෆ්ට්ලොජික් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 5ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

පන්දු හයක දී ලකුණු 32ක් ලබා ගත් සීක්කුගේ ප්‍රසන්න පිට පිට හයේ පහර තුනක් එල්ල කරමින් ජයග්‍රහණය කරා යාම විශේෂත්වයකි.

පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තේය.

ජයග්‍රහණය හඹා ගිය සොෆ්ට්ලොජික් කොළම්බො කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුවත් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවෙමින් පන්දු 27කදී ලකුණු 44 ලබාගත් දිනේෂ් චන්දිමාල් සහ තමන් මුහුණ දුන් පන්දු 6න් පන්දු 5කටම හයේ පහර 5ක් එල්ල කළ සීක්කුගේ ප්‍රසන්න කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ බලාපොරොත්තු සුනු විසුණු කළේය.

තරගයේ වීරයා සම්මානය සීක්කුගේ ප්‍රසන්නට හිමිවිය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි