නවතම පුවත්

කැපෙන විදුලිය ඉල්ලන තරම

අසංක

අසංක

අදත් (13) දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පැයකට අධික කාලයක් විදුලිය විසන්ධි වී තිබුණි.

විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ ගැටලු හේතුවෙන් මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදීත් මේ ආකාරයෙන් විදුලි සැපයුමට බාධා එල්ලවිය හැකි බවද විදුලිබල අමාත්‍යංශය කීය.

කෙසේවෙතත් මෙරට තුළ අද වනවිට විදුලි ඉල්ලුම පවතින ආකාරය පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලයේ දත්ත මගින් පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.

 

මෙරට තුළ විදුලි සම්ප්‍රේෂණ ජාලය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්