නවතම පුවත්

කැරකෙන අවන්හල හෙට සිට විවෘතයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දකුණු ආසියාවේ උසම අවන්හල ලෙසින්, කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ පිහිටි ‘Blue Orbit’ අවන්හල එළඹෙන 09 වෙනි සෙනසුරාදා විවෘත කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.

මේ අතර මෙම අවන්හලේ මෙහෙයුම් සිදුකරනු ලබන ආයතනය වන Citrus Leisure PLC පවසන්නේ, නෙළුම් කුලුන පරිශ්‍රයේ 26 වෙනි මහලේ පිහිටි උත්සව ශාලාවේ (Banquet Hall) සහ 27 වෙනි මහලේ පිහිටි කැරකෙන අවන්හලේ (Revolving Restaurant) කළමනාකාර කටයුතු සිය සමාගම විසින් සිදුකරනු ලබන බවයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!