නවතම පුවත්

කිතුල් රා මදින්නන්ට නඩු පවරන්න එපා – පොලිස් OICලාට දැනුම් දීමක්

අසංක

අසංක

කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නඩු නොපවරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම්දීමක් කර තිබේ.

ඒ කිතුල් ගස් වල රා මැදීම හා එම ගස්  නිස්සාරණය  කිරීමට බලපත්‍ර අවශ්‍ය නොමැති බැවිනි.

නමුත් තවදුරටත් එවැනි නඩු ලැබෙමින් පවතින බැවින් ඉදිරියේදී එවැනි පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු නොකරන්නැයි පොලිස් මූලස්ථානය දැනුම් දී තිබේ.

 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!