කිරිපිටි බද්දක් ඉහළට

Picture of අසංක

අසංක

ආනයනික කිරිපිටි සඳහා වන වරාය හා ගුවන් සේවා බද්ද 10%කින් ඉහළ දමා තිබේ.

මෙම බදු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක ය.

මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.