නවතම පුවත්

කිරි පිටි කිලෝව 355කින් නගින විට, තිරිඟු පිටි කිලෝව 10 කින් නගී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටි

මෙම මිල ගණන් යටතේ කිරිපිටි ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම දේශීය කිරිපිටි නිෂ්පාදකවරුන්ට සිය නිෂ්පාදන වත්මන් මිල යටතේ පවත්වාගෙන යා හැකි බවද ඔහු සඳහන් කර සිටි.

දැනට කිරිපිටි කිලෝවක මිල රු.945කට සහ ග්‍රෑම් 400ක කිරි පැකට්ටුවක මිල රු. 380ක මිලකට අලෙවි කෙරනු ලැබීය .අතර

මේ අතර තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් වැඩි කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා  අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.පැවසීය

කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට රජය ඊයේ තීරණය කරනු ලැබීය

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි