නවතම පුවත්

කිසිම දිනෙක චීනයේ සංචාරයක් නොකල ජපානයේ බස් රියදුරුට නව කොරෝනා වෛරසය ආසාදනය වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කිසිම දිනක චීනයේ සංචාරයක් කර නොමැති ජපාන බස් රථ රියදුරෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජපාන රජය මේ වන ව්ට තහවුරු තිබේ.

මේ  අනුව ජපානයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 6ක් දක්වා වර්ධනය වී තිබේ.

අවුරුදු 60ක් වන මෙම ජපාන බස් රියදුරු මේ මස මුල් කාලයේදී චීනයේ වූහාන් සිට පැමිණි සංචාරකයන් පිරිසකට ප්‍රවාහන පහසුකම් ලබාදී තිබේ.

ඔහු නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් සෙනසුරාදා දිනයේදී රෝහල් ගත කර ඇත අතර පසුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්