නවතම පුවත්

කුණාටුවේ නවතම තත්වය මෙහෙමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම පීඩන අවපාතය මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දිගින් කි.මි. 460ක් දුරින් ස්ථානගතව පවතින අතර ඉදිරි පැය 24 තුළදී මෙය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්