නවතම පුවත්

කුණුවලින් විදුලිය නිපදවන්න ඉතියෝපියාව ලෑස්තියි

අසංක

අසංක

කැළිකසලවලින් විදුලිය නිපදවන අප්‍රිකානු කලාපයේ ප්‍රථම බලාගාරය ඉදිකිරීමට ඉතියෝපියාව සමත්ව ඇත.

කැලිකසල අර්බුදයට නෙම විදුලි අර්බුදයටද එකවර විසදුම් ලබාදෙමින් ඉතියෝපියාවේ “කොශේ” කැළිකසල අංගනය මෙසේ විදුලි බලශක්තිය නිපදවන බලාගාරයක් බවට පරිවර්තනය කිරීමට ඉතියෝපියාව කටයුතු කර ඇත.

මෙම බලාගාරය මැදින් දිනකට කැලිකසල ටොන් 140ක් පමණ දහනය කෙරෙන අතර එය ඉතියෝපියානු අගනුවර තුල එකතුවන කැලිකසල ප්‍රමාණයෙන් සියයට අසුවකටත් වඩා වැඩි ප්‍රමාණයකි.

ජනතාවගෙන් සියයට තිහක ප්‍රමාණයකට මේ හරහා විදුලි බලය සැපයෙන බවද වාර්තාවේ.

මෙම නවීන තාක්ෂණික උපක්‍රම භාවිතා කර ගොඩනංවා ඇති මෙම බලාගාරය , අප්‍රිකානු කලාපයේ සෙසු රටවලටද අගනා ආදර්ශයක් වනු ඇති බව ඉතියෝපියානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත,

අප්‍රිකානු කලාපයට නව අත්දැකීමක් වුවද මෙවැනි බලාගාර ය්රෝපය තුල මේවනවිට වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතී. ප්‍රංශයේ පමණක් මෙවැනි බලාගාර 125කත අධික සංඛ්‍යාවක් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්