නවතම පුවත්

කුණු ගෙනියන්න කෝච්චි ගෙන්වයි

අසංක

අසංක

කොළඹ සිට අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් 4 ක් ආනයනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මහනගර සංවර්ධන අමාත්‍යාංශය විසින් එම දුම්රිය එන්ජින් මෙරටට ගෙන්වා ඇති අතර එම එන්ජින් සම්භන්ධ කරන දුම්රියන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට එක් කෙරෙනු ඇත.

තව ත් බලවේග කට්ටල 4 ක් ලබන මාසයේදී මෙරටට ආනයනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .