කුරුණෑගල උසාවියේ පිහිටි සිර මැදිරියකින් සිරකරුවන් 04 දෙනෙකු පලාගොස් ඇතැයි වාර්තා වේ.
ඉන් එක් සිරකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අනෙක් සිරකරුවන් සොයා විමර්ශන ක්රියාත්මකයී.