කුරුණෑගල ගනේවත්ත තිත්තවැල්ගාල ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.
වැඩි වශයෙන් covid ආසාධිතයන් හමු වීම ඊට හේතුවයි.