නවතම පුවත්

ඇස්ට්‍රාසෙනෙකා දුන්  6කට ලේ කැටිගැසීම් – 3ක් මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකුලතාවයන් හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  ප්‍රකාශ කර සිටී .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  විසින්  පාර්ලිමේන්තුවේදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියාය .
එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමෙන් මෙරට ද පුද්ගලයින් 06 දෙනෙකු රුධිරය කැට ගැසීමේ සිදුවීම් වාර්තා වූ බවයි ඇය සඳහන් කලාය .
මෙරට කොවිඩ් එන්නත ලබාදීමෙන් පසු යම් පුද්ගලයෙකුට සංකුලතාවයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට 0113-415985 යන අංකය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් ලබාදී ඇති බවත් ඊට අමතරව කොළඹ ජාතික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක්ද ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියාය .
මේ අතර මෙරට කොරෝනා මර්ධන එන්නත ලබාදුන් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලබාදිම ලබන මැයි මාසයේ පළමු සතියේ සිට ආරම්භ කරන බවටද ඇය මෙහිදී සඳහන් කර සිටියාය .
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි