අද (අප්‍රේල් 22) මධ්‍යම රාත්‍රියේ සිට කුලියපිටිය පොලිස් වසම හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ප්‍රදේශයේ COVID-19 පැතිරීම පාලනය කිරීමට මෙම තීරණය ගෙන ඇති බව ඔහු පැහැදිලි කළේය.
යළි දැනුම් දෙන තුරු කුලියපිටිය පොලිස් ප්‍රදේශය හුදකලා කිරීමේ නියෝගය ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.