නවතම පුවත්

කුසල් ජනිත් පෙර්රා ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින තරගයේදි ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

ඔහු වම් කලවයේ ආබාධයකට ලක්විය. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ආදේශ ක්‍රිඩකයෙක් දකුණු අප්‍රිකාවට නොයන  බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්