නවතම පුවත්

කෘනාල් පාන්ඩියාට කොරෝනා – අද තරඟය කල් දැමේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල්  පාන්ඩ්යා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද පැවැත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය කල් දැමීමට තීරණය කර තිබෙ.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටි

ඉන්දියාවේ ANI ප්‍රවෘත්ති සේවය වාර්තාකරන පරිදි කුනාල් පාන්ඩ්යා පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එම වාර්තා ලැබෙන තුරු ඔවුන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

මේ හේතුවෙන් අද දිනයේදී පැවත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය හෙට දිනය දක්වා කල් දමා ඇති අතර සෙසු ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇත

litro
ලීට්‍රෝ ගෑස් මිල ඉහළට
IMF
IMF ප්‍රගති සමාලෝචනය ගැන පසු විපරමක් .
image-3
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවැකියක් කියයි !
sl economy
වෙළඳ හිඟය ඉහළ යයි
fuel
ඉන්ධන මිල අද සිට ඉහළට
image-1
'නාසි' සෙබළාට බුහුමන් දැක්වූ කතානායක ඉල්ලා අස්වේ !
image
ලෝක ළමා දිනයේදී , සංක්‍රමණික පවුල්වල දරුවන්ගේ ඉල්ලීම මෙන්න.
Plastic
ප්ලාස්ටික් හෙට සිට තහනම්!
inflation decrease
 උද්ධමනය කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කරයි!
dhanushka
ධනුෂ්ක නිදොස් කොට නිදහස්