මාසයකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවමින් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය යළිත් හෙට (31දා) දිනයේදී ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට නියමිතය.
මේ වන විට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙත රැගෙන ගොස් තිබේ.