නවතම පුවත්

කොටුවේ පොඩි හාමුදුරුවෝ සීඅයිඩීයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චිපූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමි නොහොත්  කොටුවේ පොඩි හාමුදුරුවෝ ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබේ.

ආන්දෝලනයට තුඩු දී ඇති 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවි විසින් තමාගේ නම ඈඳමින් පුවත් පළකිරීමට එරෙහිව විමර්ශනයක් කරන ලෙස පැමිණිල්ලක් කිරීම සඳහා බව උන්වහන්සේ පැවැසූහ.

කිසිදු පදනමක් නොමැතිව තමාගේ නම සම්බන්ධ කරමින් මෙවැනි පුවත් වාර්තා වීම පිළිබද විමර්ශනය කරන ලෙස උන්වහන්සේ සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්