නවතම පුවත්

කොඩිඩ් රෝගින්ට ප්‍රතිකාර කිරිමට ඇදන් 2000 ක් සූදානම් – අවශ්‍ය නම් තවත් 1000 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට රෝහල් තුළ ඇඳන් 2000ක් සූදානම් කර ඇති බවත් අවශ්‍ය නම් 3000කට වඩා යෑමට හැකියාව ඇති බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය මෙතෙක් සමාජ ගතවී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේශඥ සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවැසීය.

එසේම බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.

ඊයේ දිනයේදි පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල් 6000ක් ලබාගත් බවත් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ මූලාශ්‍රය තවමත් හඳුනානෙ නොමැති බවත් ඔහු පැවැසීය.

කොවිඩ් රෝගීන් රෝහල්වලින් වාර්තා වුවත් ජනතාවට රෝහල් සඳහා පැමිණිමට බිය නොවන ලෙසත් ඔහු පැවැසීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්