උතුරු මැසිඩෝනියාව කියන්නේ දකුණුදිග යුරෝපයේ ග්රීසියේ උතුරු දෙසින් පිහිටි පුංචි රටක්.
එහි හිසකෙස් අලංකාරණයෙන් ජීවත් වන ස්වෙට්ලානා ග්රොස්ඩනොව්ස්කාට රූපලාවන්යාගාරයක් තියෙනවා.
ඇය හිසකේ අලංකාරණයට දක්ෂ වගේම දක්ෂ portrait artist කෙනෙක්.
පුංචි විවේකයක් ලැබුණු වෙලාවට ඇය කරන්නේ තමන්ගේ සැලෝන් එකට එන අයගෙ කැපී ඉතිරි වූ කොණ්ඩ කෑලිවලින් ජනප්රිය පුද්ගලයන්ගේ රූපය සැලෝන් එකේ පොළොවේ නිර්මාණය කිරීමයි.
අතිදක්ෂ ලෙස මෙම නිර්මාණ කරන ඇය ඒවා ඉන්ස්ටර්ග්රෑම් හි පළකරන නිසා ඇය දැන් වඩාත් ජනප්රිය වී ඇත්තේ හිසකෙර් අලංකාරණයට වඩා portrait artist කෙනෙක් විදියටයි.
WATCH: Macedonian hairdresser Svetlana Grozdanovska creates images of famous people using trimmings from her clients pic.twitter.com/fHUoyodP4N
— Reuters (@Reuters) August 17, 2019