නවතම පුවත්

කොරා්නා අස්සේ ඩෙංගු හිස ඔසවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවිමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

එ අනුව සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ කොවිඩ් රෝගයද පැතිරෙමින් පවතින අවස්ථාවක කිසියම් පුද්ගලයෙකු උණ තත්ත්වයක් පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසටයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්