නවතම පුවත්

කොරෝනා නිසා අමාරුවේ වැටුණු මැදපෙරදිග ලාංකිකයන්ට රජයෙන් වැඩපිළිවෙළක්

අසංක

අසංක

 

කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි සිටින මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්⁣⁣ගේ අඩුපාඩු සොයාබලා ඔවුන්උට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

මැදපෙරදිග රටවල තානාපති කාර්යාලවලට අනුබද්ධ කම්කරු සුබසාධන නිලධාරින් හරහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටද කාර්යාංශය සැලසුම් කර ඇත.

මේ අනුව ඩුබායි හා උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ට වියලි අාහාර ලබාදීම තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය විසින් මේ වනවිටත් සිදුකර ඇත.

එමිරේට්ස්, ඩුබායි. සාජා, රෝයල් කායිමා, අජ්මාන් වැනි ප්‍රදේශවල කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමිම නිසා අපහසුතාවයට පත්ව සිටින ශ්‍රමිකයන් හා නිති විරෝධිව රැදිසිටින ශ්‍රමිකයන්ට වියලි අාහාර ලබාදීම සිදුකර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්