නවතම පුවත්

කොරෝනාවට එරෙහි එන්නත් 8ක් සාර්ථක අදියරේ

අසංක

අසංක

කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම සඳහා වූ සාර්ථක මට්ටමේ පර්යේෂණ අටක් පමණ මේ වනවිට ලොව පුරා ක්‍රියාත්මක බවත් එම පර්යේෂණ තවදුරටත් වේගවත් කරගැනීම සදහා සියලු දෙනා පූර්ණ සහය ලබාදීය යුතුව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.

මෙම පර්යේෂණ කාර්යක්ෂම කරලීම සඳහා දැනට ඩොලර් බිලියන අටක් පමණ ලබාදී ඇති බවත් ඒ සඳහා රටවල් බැංකු හා ආයතන හතළිහකටත් වැඩි ප්‍රමාණයකින් සහය ලැබී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිපදවීම සඳහා තවත් කණ්ඩායම් හා රටවල් ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.

දැනට සාර්ථක මට්ටමෙන් ක්‍රියාත්මක බවට හඳුනාගෙන ඇති පර්යේෂණ හරහා ඉක්මනින්ම කොරෝනාවට එරෙහි එන්නතක් නිශාදනය වෙනු ඇති තම සංවිධානය අපේක්ෂා කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙද්රෝස් මහතා මෙහිදී මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්