නවතම පුවත්

කොරෝනාවට එරෙහි රුසියානු එන්නත ලියාපදිංචියටත් සූදානම්

අසංක

අසංක

කොරෝනා වයිරසයට එරෙහිව මොස්කව්හි වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානය නිෂ්පාදනය කරන ලද නවතම එන්නත එළඹෙන අගෝස්තු 12 දින ලියාපදිංචිකිරීමට සූදානම් කර ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මේ අනුව අගෝස්තු 15 දින වන විට එන්නත සිවිල් පරිහරණයට ලබා දිය හැකි බවද රුසියානු පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

මෙම එන්නත ප්‍රථමව වැඩි අවදානම් කණ්ඩායම් සඳහා ලබාදීමට රුසියානු රජය බලාපොරොත්තු වන අතර . ඒ අනුව ගුරුවරුන්, වෛද්‍යවරුන් හා සිවිල් සේවකයන් ඇතුළු 1500 කට අධික පිරිසකට එන්නත පළමු අදියරේ දී ලබා දීමට නියමිතය.

පළමු මාස 4, 5 තුළ එන්නතෙහි ඵලදායිතාවය පරීක්ෂා කෙරෙනු ඇති බවත්, ඉන් අනතුරුව 2021 ජනවාරි හෝ පෙබරවාරි මස වන විට එන්නත මහජනතාව අතරට පත් කළ හැකි බවත් රුසියානු බලධාරීන් සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්