නවතම පුවත්

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මිලියන 250 ඉක්මවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 250 ඉක්මවා තිබේ.

ඒ, ලොවපුරා රටවල් රැසක් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට ලක්ව ඇති පසුබිමකදී ය.

සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ නවසීලන්තය වැනි රටවල් පවා මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට ලක්ව තිබේ.

ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ, ලොවපුරා රටවල් 55 ක, මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවය.

අකර්මණ්‍ය වී තිබූ ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කර ඇති පසුබිමක ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම අනතුරුදායක බව සෞඛ්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්