නවතම පුවත්

කොරෝනා ඇඳිරිනීතිය සමයේ විදුලි බිලට සහනයක්

අසංක

අසංක

මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත් සඳහා සහන සැළසීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව විදුලි බිලට සහන සැළසීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමටද රජය පියවර යොදා ඇත.

අදාළ කමිටුව ඉදිරිපත් කරන යෝජනා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට යොමු කර සහන සැළසීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්