නවතම පුවත්

කොරෝනා එන්නත් තුනකට ළඟදීම WHO අනුමැතිය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය මර්දනය කිරීම වෙනුවෙන් හඳුන්වා දී තිබෙන ප්‍රතිශක්තීකරණ එන්නත් තුනකට ළඟදීම  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීමට නියමිත බව  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත .
 Pfizer saha bio n tech සමාගම්  හඳුන්වා දුන් එන්නත, මෙන්ම  Moderna එන්නතට  සහ ඔක්ස්ෆර්ඩ් ආයතනය හඳුන්වා දුන් AstraZeneca එන්නතට   මෙසේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ  අනුමැතිය හිමිවනු ඇති බවද දැනගන්නට ඇත .
Pfizer එන්නත මේ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේ භාවිතා කරන අතර තවත් රටවල් කිහිපයක් විසින් එම  එන්නත භාවිතා  කිරීම ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
Moderna එන්නත ඇමරිකානු බළධාරීන් විසින් මේ වනවිටත් මිලියන සිය ගණනක් මිලදී ගැනීටම කටයුතු කර ඇති බවද වාර්තා වේ.
මෙම එන්නත් තුනට අමතරව රුසියානු විශේෂඥයන් විසින් ස්පුට්නික් V නමින් එන්නතක් හඳුන්වා දී ඇති අතර චීනයද තවත් එන්නතක් හඳුන්වා දී තිබේ.එම එන්නත් වලටද ලොව පුරා රටවල් රැසකින් ඇනවුම් ලැබී ඇති බව වාර්තාවේ
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්