නවතම පුවත්

කොරෝනා එන්නත් ලොව පුරා සමානව බෙදිය යුතුයි – WHO ප්‍රධානියා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ්-19 එන්නත් තරගයේදී ලොව දුප්පත්ම හා වඩාත් අවදානමට ලක්විය හැකි රටවල ජනතාව පාගා නොදමන්න යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් අවධාරණය කරන්නේ, ලොව පුරා එන්නත් සමානව බෙදාහැරිය යුතු බවත්, මෙවැනි බෙදාහැරීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇ.ඩො.බිලියන 4.3ක් අවශ්‍ය බවත්ය.

ලොව පුරා එන්නත් බෙදාගැනීමට නොහැකිද යන්න නොව, එය නොකර සිටීමට හැකිද යන්න සියලු දෙනා ප්‍රශ්න කළ යුතුව ඇති බවත් ඔහු කියා සිටියේය.

කොවිඩ්-19 වසංගතය වැළැක්විය හැකි එන්නත් කිහිපයක් පිළිබඳ මේ වනවිට කතාබහ ඇරඹි ඇති වටපිටාවක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම කරුණු අවධාරණය කරයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්