නවතම පුවත්

කොරෝනා එන්නතේ  දෙවන මාත්‍රාව දීම සති දෙකකින් අරඹයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මැයි පළමු සතියේ සිට ලබාදීමට බෝ නොවන රෝග පිළිබඳ විශේෂ කමිටුව තීරණය කර ඇත.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම සතිය තුල අවසන් සැලසුම් සකස් කර අවසන් කරන බවද එම කමිටුව සඳහන් කර සිටී .
කොවිෂීල්ඩ් එන්නත මේ වනවිට  මෙරට පුද්ගලයින් 925242 කට ලබාදී තිබෙන අතර
එම  එන්නත මෙරට පුද්ගලයින්ට  ලබාදීම ආරම්භවූයේ  ඉකුත් ජනවාරි මස 29 වන දිනය  එය ඉකුත් 10වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණ. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉකුත් 10 වැනිදින සිට මේ වනතෙක් රට පුරා නතර කර ඇත
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්