නවතම පුවත්

කොරෝනා එන්නත ලබාගෙන මෙරටට එන පුද්ගලයින්, නිරෝධායනය නොකිරීමට අවධානය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන එන්නත, ලබාගෙන  දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්,හා විදෙස්  සංචාරකයින්  නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකිරීමට  රජයේ අවධානය යොමුවී ඇත .

. එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයින් එලෙස නිදහස් කරන ලෙස ඊයේ පැවති සාකච්ඡාවකදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ද කර ඇති බවද වාර්තාවේ .

කෙසේවෙතත් එහි අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුව විසින්  ගැනීමට නියමිතව ඇත .

එලෙස එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයින් පැය 48 ක් තුළ ලබාගත් පී සී ආර් වාර්තාවක් ද සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත

කෙසේවෙතත් එන්නත ලබාගත්තද පැය 48 ක් තුළ ලබාගත් පී සී ආර් පරීක්‍ෂණ වාර්තාවක් නොමැතිව දිවයිනට පැමිණෙන පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට දැනට සැලසුම් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්