නවතම පුවත්

කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

සමාජයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා නොවුවද එහි අවදානම තවමත් පහව ගොස් නැතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය යලි අනතුරු අඟවා සිටී

එහි ප්‍රධාන වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම තවදුරටත් ක්‍රියාත්මක කල යුතු බවයි.

එසේ නොමැතිවුවහොත් නැවත වැටක් කුමන හෝ අවස්තාවක රට තුල කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම පවතින බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය

මේ අනුව සමාජය තුළින් අහඹු ලෙස තෝරාගත් නියැදි ඔස්සේ අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කෙරෙන බව ද ජුඩ් ජයමහ මහතා පැවසුවේ ය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!