නවතම පුවත්

20ට එරෙහිව සමගි ජනබලයේ විරෝධතාවක්

අසංක

අසංක

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විශේෂ විරෝධතා ව්‍යාපාරයක් දියත්කිරීමට සමගි ජනබලවේගය සූදානම් වේ.

ඒ අනුව තම බලවේගයේ සියළු පාර්ශ්ව එක් කර ගනිමින්, එම සංශෝධනයට එරෙහිව ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය වෙත පැවසීය

විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට ද සිය පක්ෂය බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය

විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන සතිය තුළ සිය පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම රැස්වීමට නියමිත බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන්කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්