නවතම පුවත්

කොරෝනා ගැන අසත්‍ය පැතිරූ යු ටියුබ් වීඩියෝ මිලියනයක් ඉවත්කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වයිරසය පිළිබද අසත්‍ය පුවත් ඇතුළත් කරමින් පළකල වීඩියෝ මිලියනකට අධික ප්‍රමාණයක් ඉවත්කිරීමට යු ටියුබ් ආයතනය පියවර ගෙන ඇත

“ගෝලීය වසංගතයක් මධ්‍යයේ, සෑම කෙනෙකුම තමා සහ තම පවුල් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා ලබා ගත හැකි හොඳම තොරතුරුවලින් සන්නද්ධ විය යුතුයි.” යනුවෙන් යූටියුබ් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කරමින් සඳහන් කර ඇත

කොරෝනා වෛරසය සහ වෙනත් මාතෘකා සම්බන්ධයෙන් වැරැදි සහ හානිකර තොරතුරු ප්‍රචාරය වීම වැළැක්විමට ප්‍රමාණවත් පියවර නොගත් බවට තම ආයතනයට  දේශපාලන නායකයන්ගෙන් චෝදනා එල්ල වී තිබු බව ද යූටියුබ් ආයතනය සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්