හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන මහත්වරුන් කොරෝනා සම්බන්ධයෙන් ජනතාව අතර අනියත බියක් ඇති කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබේ.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.

හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන මහත්වරුන් කොරෝනා සම්බන්ධයෙන් ජනතාව අතර අනියත බියක් ඇති කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබේ.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.
Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.