නවතම පුවත්

කොරෝනා ගැන බොරුවලට එරෙහිව සෝෂල් මීඩියා වැඩසටහනක්

අසංක

අසංක

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලොව පුරා පැතිරෙන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, වයිබර් (Rakuten Viber) සමාගම සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන යටතේ බහු භාෂාත්මක අන්තර්ක්‍රියා සහිත chatbot නම් නව පහසුකමක් වයිබර් වෙතින් හඳුන්වාදී ඇත.

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය පුවත් සහ තොරතුරුවලට එරෙහිව ක්‍රියාකිරීම එහි අරමුණවී ඇත.

නිරවද්‍ය සෞඛ්‍ය තොරතුරු අපේක්ෂාවෙන් සිටින ලොව පුරා වෙසෙන සෑම පුද්ගලයෙකුටම මෙම සේවාව ලබාගත හැක.

එය දැනට ඉංග්‍රීසි, අරාබි, රුසියානු යන භාෂාවලින් ක්‍රියාත්මක වන අතර නුදුරේදීම තවත් භාෂා 20කට පරිවර්තනය වීමට නියමිත ය.

ජනතාවට නිතර මතුවන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමත්, නව කොරෝනා වසංගතය පිළිබඳ අලුත්ම ප්‍රවෘත්ති මුදාහැරීමත් මෙම chatbot විශේෂාංගය හරහා සිදුකෙරේ.

ඒ අනුව මෙම විශේෂාංගය යටතේ පිරිනැමෙන Latest News (නවතම පුවත්) පහසුකම හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියට සමාන්තරව පුවත් යාවත්කාලීන වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්