නවතම පුවත්

කොරෝනා ගැන WHO වෙතින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

නව කොරෝනා වෛරසයේ වත්මන් ව්‍යාප්තිය පිලිබඳ සළකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානය, ශී‍්‍ර ලංකාව ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල්වලටද දැඩි අනතුරු ඇගවීමක් සිදුකර ඇත.

ඒ අනුව වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සදහා මෙම රටවල්ද වහාම වැඩිදුර පියවර ගතයුතු බවට .ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්‍ෂ වෛද්‍ය පුනාම් සිං අවධාරණය කර ඇත.

මේ වනවිට මෙම රටවල් තුල වෛරසයේ ව්‍යාප්තිය වේගයෙන් සිදුවෙමින් ඇති බවත් තවදුරටත් වෛරසය ආසාදනයවීම වැළැක්වීම සදහා සියළු උත්සාහයන් දැන්ම ගත යුතු බවත් ඔහු අවධාරණය කර ඇත.

වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා තවත් බොහෝ දේ සිදුකළ යුතුව ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී සිහිපත් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ රටවල් 11 න් රටවල් 8 කින්ම කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

තායිලන්තයෙන්, ඉන්දුනීසියාවෙන් සහ ඉන්දියාවෙන් රෝගීන් සියයකට වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි සංඛ්‍යාලේඛණවල සදහන්වේ .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා